සමහර රෝග පෙනෙන්නට නොතිබුණත් වේදනාවක් දැනෙන අතර ඉන්නන් සෑදීම එසේ නොවේ’ ඉන්නන් සෑදුනු විට වේදනාවක් නොදැනුනත් එය මතුපිටට පෙනේ එවන් තත්වයන් ඇතිවූ විට අප සියල්ලම ඉතාමත් පීඩාවකට පත්වනු ඇත’ කෙසේ වෙතත් මෙම ලිපියෙන් සදහන් වන්නේ ඉන්නන් ඉවත්කර ගැනීම සදහා වූ ඵලදායිම සහ ලාභම ක්‍්‍රම වේදයයි’
Life Style
Tuesday, May 24, 2016
ගැලවුණු හිසකෙස් දවස් දෙකෙන් – පැය 48න් වැවෙන විශ්මිත බෙහෙතක්
දවස් තිහෙන් මහත් වෙන්න දෙශීය රහස් බෙහෙත් වට්ටෝරු
මහත අයට කෙට්ටු වෙන්න තියෙන බලවත් ආශාවත් කෙට්ටු අයට මහත් වෙන්න තියන බලවත් අශාවත් මොන වගේද කියලා ආයේ ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ’ මිනිස්සුන්ට මේ ලෝකේ තියන ලොකුම ප‍්‍රශ්න දෙකක් තමයි මේ’ මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් විදියේ ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් සයිඕ ඉෆෙක්ට්ස් හරිම වැඩියි’
Subscribe to:
Posts (Atom)