Tuesday, May 24, 2016

සදහටම ඉන්නන් නැති කරන – ඔබ නොදන්නා ගෙදර තියෙන විශ්මිත බෙහෙතක්

සමහර රෝග පෙනෙන්නට නොතිබුණත් වේදනාවක් දැනෙන අතර ඉන්නන් සෑදීම එසේ නොවේ’ ඉන්නන් සෑදුනු විට වේදනාවක් නොදැනුනත් එය මතුපිටට පෙනේ එවන් තත්වයන් ඇතිවූ විට අප සියල්ලම ඉතාමත් පීඩාවකට පත්වනු ඇත’ කෙසේ වෙතත් මෙම ලිපියෙන් සදහන් වන්නේ ඉන්නන් ඉවත්කර ගැනීම සදහා වූ ඵලදායිම සහ ලාභම ක්‍‍්‍රම වේදයයි’



ඉන්නන් යනු සම මත වැඩෙන ඉතාමත් අප‍‍්‍රසන්න එල්ලෙන කුඩා බැලූන් වලට සමාන වූ දෙයකි’ මෙම ඉන්නන් අපගේ ශරීරයේ අපට පිඩාවක් වන ස්ථානයන්හී හට ගනී’ මෙම ලිපිය මගින් ඔබට පැවසීමට සූදානම් වන්නේ වෛද්‍යවරයෙකුගේ සහයක් නොමැතිව ඉන්නන් ඉවත් කරගන්නා ආකාරයයි’

ඉන්නන් සෑදීම භයානක තත්වයක් නොවුනත් එය වේදනාකාරී වනවා’ ඉන්නන් ඉවත්කිරීමට උත්සහ කල විට එහි වර්ධනය තව දුරටත් ඇති වන අතර ඉන්නන් වර්ධනය වන්නේ අත් මතල පාද මත සහ බෙල්ල වැනි අපව අපහසුතාවයට පත් කරවන ස්ථානයන්හී වේ’

නමුත්” මේ පිලිබදව කණගාටු වියයුතු නැත මෙය නිවස තුලම වෛද්‍ය ප‍‍්‍රතිකාර වලින් තොරව සුවකර ගැනීමේ හැකියාව තිබෙනවා’ ඔබට මේ සදහා අවශ්‍ය වන්නේ විනාකිරි පමණයි’ මෙමගින් ඔබට පසුව කැළැල් ඉතිරි නොවී වේදනාවකින්ද තොරව ඉන්නන් ඉවත්කර ගැනීමේ හැකියාව තිබෙනවා’

මෙම ප‍‍්‍රතිකාරය සිදු කර ගැනීම සදහා ඇපල් සයිඩර් විනාකිරි (ෆාමසි සහ සුපිරි වෙෙ*කඑතඳසැල් වලින් මිලට ගත හැක’ බින්දු කිහිපයක් ප්ලාස්ටරයකට දමා අදාල ස්ථානය පිරිසිදු කර ගෙන අලවා ගන්න’ ඊලග දිනයේදී එය ඉවත් කර නැවතත් අළුත් ප්ලාස්ටරයක් අලවා ගන්න’

ඔබ මෙම ක්‍‍්‍රියාවලිය දිනපතා සිදු කරන්නේ නම් දින පහක් ඇතුලත ඔබට පීඩාවක් වූ ඉන්නන් ඉවත්වී යනු ඇත’

No comments:

Post a Comment