මෙම සත්කාරය සදහා අවශ්‍ය වන ද‍්‍රව්‍ය
ං කුරුඳු
ං මී පැණි
ං ඔලිව් තෙල්
මෙය නිසිලෙස සකසා භාවිතා කරන ආකාරය
පළමුව ඔලිව් තෙල් මද ගින්නේ රත්කර ගන්න ඉන් පසුව එයට මී පැණි සහ කුරුඳු මේස හැන්දක් එක්කර ගෙන හොදින් මිශ‍්‍ර කරන්න’
මෙම මිශ‍්‍රණය සකසා ගත් පසු එය ඔබගේ හිසකෙස් මුල ගල්වා හොදින් සම්භාහනය කර විනාඩි 15 ක කාලයක් සිටින්න ඉන් පසුව උණු ජලයෙන් හොදින් සෝදා ගන්න’
මෙම ක්‍්‍රියා පිළිවෙල දින කිහිපයක් අනුගමනය කිරීම මගින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත මෙමගින් ඔබගේ හිසකෙස් වැටීම නතරකර හිසකෙස් ශක්තිමත් කරදෙනු ඇත’
No comments:
Post a Comment